අයිශ්චර්යා මවක් වීමෙන් පසු ඇතිවූ මහත පිළිබඳව බොහෝ අය කතා බහ කරන්නට පටන්
ගත්තේ ඇය ට යලිත් පෙර තිබූ තත්ත්වයට ශරීරය සිහින් කරගෙන රගපෑමට එක්විය
හැකිද යන්නයි අධ්‍යක්‍ෂවරු මේ තත්ත්වය තුළ අයිශ්ව රගපෑමට සම්බන්ධ කරනොගනු
ඇතැයි සමහරු කිව්වා
බොලිවුඩයේ අදසින් දවසට සිනමාවට එන රූමතියන් ප‍්‍රමාණය
අති විශාලයි තමන්ට තිබූ තැන නැවත ලබාගැනීම අතිශය තරගකාරී දුෂ්කර කටයුත්තක්
දරුවකු ලැබීමෙන් පසු ඇතිවන ශාරීරික වනෙස් කම් සමග අයිශ් නැවත රගපෑමට එන්නේ
කවදාද කා සමගද යන්න බොහෝ අය බලා සිටින කාරණයක් මෙවන් තරගකාරී පසුබිමක
අයිශ් හැමෝම පුදුමයට පත්කරමින් නැවතත් පෙර සිටි තත්ත්වයට ඇවිත් ඇය යළිත්
පෙර සිටි සිහින් සිරුරක් ඇති අයිශ් බවට පත්වෙලා බොලිවුඞ් මාධ්‍ය අයිශ් ගෙ
අලූත්ම ජායාරූප කිහිපයක් නිත් කරලා තිබෙනවා අයිශ්ගේ සරාගී ජායාරූප නමිනුයි
ඔවුන් එය පළ කර තිබුනේ.
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment