විජය නන්දසිරි,ලකී ඩයස්, අයිරාංගනී
සේරසිංහ,රෝසි සේනානායක,රොනී ලීච්, කොරීන් අල්මේදා,කේෂියා ලීච් ඇතුළු පිරිස
සෙසු චරිත නිරූපණය කරති,නෙහාරා පීරිස් ද සිනමාවට එක්වන්නේ මෙම
චිත‍්‍රපටයෙන්.
රෝයි - සුමනාගේ නිෂ්පාදනයක් ලෙස කලඑළියට එන "ඉට්ස් අ මැටර් ඔෆ් ලව්" හි කතාව, දෙබස්, තිර රචනය ද රෝයි ද සිල්වාගේය.
0 comments:
Post a Comment