එහිදී ඒ නිර්මාණයේ ගුණාත්මක සහ කලාත්මක බව අනුව බුද්ධිමත් පේ‍්‍රක්ෂකයා ඒවා පිළිබද එතරම් සංවාදයකට ලක් කරේ නැහැ. අපේ සිනමාවෙ තවම සිපගැනීම් වල වුනත් ඇත්තේ යම් සීමාවන් පමණයි. ඒත් ඉන්දියාවේ ලිප් කිසින්ග් විතරක් නෙමේ දැන් නිරැවත් රංගනයක් ඇතුල්වෙලා. මේ ළගදි කාම සූත‍්‍ර 3D නිර්මාණය සදහා ෂර්ලින් චොප්රා උපන් ඇදුමෙන් පෙනී ඉදලා. ඇය මේ උපන් ඇදුමෙන්පැය 22ක් පම මේ රෑගත කිරීම් වලදි පෙනී සිටලා තිබෙනවා. මාධ්‍ය වාර්ථා කරල තිබුනෙ ඇයගෙ මේ ජරා පින්තූර ඇගේ රසිකයන් වෙනුවෙන් ට්වීටර් අඩවියට යොමු කරලා තිබෙන බවයි.
බොලිවුඩයත් හෙළුවෙන් රගපායි

Subscribe to:
Post Comments (Atom)

oya wage film balala labenne pahath rasavindanak vitharai.
ReplyDelete