මර්වින්ගේ හොඳ නම කැත කරන කපටින් සොයයි
තමාගේ නම යොදාගනිමින් විවිධ වංචා හා දුෂණ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි කි්‍රයාමාර්ග ගන්නා බව මහජන සබඳතා සහ මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ මිතුරන් යැයි කියාගන්නා එවැනි බොහෝ
පිරිසක් ජනතාව නොමග යවමින් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
එවැනි පුද්ගලයන් පිළිබඳ වහාම ඇති පොලිස් ස්ථානයට හෝ තමාට දැනුම් දෙන ලෙසයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියා.
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment