අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර
පැවැත්වුන 11වන ඉන්දියානු සිනමා උළෙල සඳහා ශ‍්‍රී ලංකා සිනමා නිර්මාණයක්
වූI Too Have A Name (Enakkum Oru Per) නියෝජනය කරමින් එහි ප‍්‍රධාන චරිතය
රගපැ නිම්මි එම සිනමා උළෙලට සහභාගී විය . මෙමසිනමා උළෙල පවත්වනු ලබන්නේ
අමෙරිකාවේ ජීවත්වන ඉන්දියානු ව්‍යාපාරික ප‍්‍රජාව සහ විධායක ශ්‍රේණිවල
රැකියාවන් හි නියුතු අය සහ ඉන්දියානු ඩෑස්පෝරාව අතර ඉන්දියානු සංස්කෘතියෙහි
නොපෙනෙන ඉසව් සිනමාව තුලින් ප‍්‍රදර්ශණය කිරීම සඳහාය.
මෙම සිනමා උළෙල ආරම්භවූයේ පසුගිය
අප‍්‍රියෙල් 09වන දිනවූ අතර එහි ආරම්භක සිනමා නිර්මාණය ලෙස අනුරාග් කාශ්‍යප
අධ්‍යක්‍ෂණය කළ චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය විය. එහි අවසන් දිනය වූ
අප‍්‍රියෙල් 14 ප‍්‍රදර්ශණය වූයේ "මිඞ්නයිට් චිල්රන්ස්ය" ලාංකික සිනමා
අධ්‍යක්‍ෂවරියක වන සුභා ශිවකුමාරන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද I Too Have A
Name (Enakkum Oru Per)චිත‍්‍රපටය ද මෙම සිනමා උළෙල සඳහා තෝරාගෙන තිබීම
විශේෂත්වයක් විය. සුභා යාපනයේ ඉපිද රටවල් කිහිපයක වාසය කිරීමෙන් අනතුරුව ඇය
මේ වනවිට අමෙරිකාවේ පදිංචිව සිටී. ඇය හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ දේශපාලනය
සහ ජන ප‍්‍රතිපත්ති පිළිබඳ පිළිබඳ උපාධි ධාරිණියකි.
I Too Have A Name (Enakkum Oru Per) ඇගේ
ප‍්‍රථම සිනමා නිර්මාණය වේ. මෙහි නිම්මි හරස්ගම කන්‍යා සොහොයුරියකගේ චරිතය
රගපානු ලබන අතර, සුභා විජේසරිවර්ධන මෙහෙකාරියකගේ චරිතය රගපායි . මෙම
චිත‍්‍රපටය 2012දි බර්ලින් සිනමා උළෙල ඇතුලූ රටවල් කිහිපයකම සිනමා උළෙලවල්
නියෝජනය කර ඇත. මෙම චිත‍්‍රපටය නිර්මාණය කර ඇත්තේ 2011දි වන අතර
කැමරා-කාලිංග දේශප‍්‍රියගෙනි. තිර රචනය සහ අධ්‍යක්‍ෂණය- සුබා ශිව
කුමාරන්ගෙනි. නිෂ්පාදනය- සැමුවෙල් හොල්ට් ගෙනි .
I Too Have A Name (Enakkum Oru Per)In a time of violence in Sri Lanka, two women (a nun and a servant girl) move in their daily lives to reconcile their past and redirect their future.
Description
Director of Photography: Kalinga Deshapriya
Production Managers: Deepal Gunarathna and Bimal Dushmantha
Art Direction: Bimal Dushmantha
Make Up and Hairstyles: Priyantha Dissanayaka
Producers: Suba Sivakumaran and Samuel Holt
Music Composed and Performed by: Forest Christenson
Sound Design by: Uday Kumar and Mark Amicucci
Edited by: Muthulaxmi Varadhan, Samuel Holt and Jeff Marcello
First Assistant Director: Jafir
Second Assistant Director: Koushalya Mahagedara
Plot Outline
In a time of violence in Sri Lanka, two women (a nun and a servant girl) move in their daily lives to reconcile their past and redirect their future.
Basic Info
Joined Facebook 01/19/2012
Release Date Feb 2012 at Berlinale
Genre Short Fiction Film
Studio Sri Lanka - United States
Awards Selected for Official Shorts Competition at the Berlinale Film Festival
Starring Nimmi Harasgama and Subha Wijesiriwardena (together with Jafir)
Directed By Suba Sivakumaran
Screenplay By Suba Sivakumaran
0 comments:
Post a Comment